අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසිම ක්‍රමය The best way to earn money Online මාසෙකට රු 40000ට වැඩියෙන්



මුලින්ම දෙන $10 ගන්න https://bit.ly/2LvCfNt

ඔයාට මුලින්ම welcome bonus එකක් විදිහට $10 ක් ලැබෙනවා. ඒකට මාසයක් ඇතුලත $25 බඩු ගන්න ebay , aliexpress වගේ ඔයා කැමති සයිට් එකකින්. 25$ කට ඔයා ගත්ත භාණ්ඩ ඔයාට සුපුරුදු විදිහට ගෙදරටම එනවා. ඒ වගේම Cash Back එක විදිහට ඔයාට 10$ කුත් නොමිලේ ලැබෙනවා . ඒ නිසා දැන්ම Register වෙන්න .
https://bit.ly/2LvCfNt

සෑම ගනුදෙනුවක්ම කරන්න Ebates Button එක භාවිත කරන්න

Ebates Button එක ගන්න : https://www.ebates.com/button.htm

මිලදී ගැනීමට පෙර Addon එක ON වී ඇත්දැයි සැලකිලිමත් වන්න ON වී ඇත්නම් කොළ පැහැයෙන් පෙන්වයි (සෑම වතාවකම එය Active කල යුතු වේ )

දුරකථයෙන් මිලදීගැනීම් කරන අය Android හෝ IOS ඇප් store හරහා භාගත කරගෙන භාවිත කරන්න.
නමුත් Register වෙන්න පරිගණකයක් හෝ දුරකථනයේ web browser එක භාවිත කරන්න.

Register වෙන්න : https://bit.ly/2LvCfNt

How to earn money online easily ? How to get earnings via paypal to sri lanka ? How to earn money with ebates ? Does ebates is true ? about ebates in Sinhala .

Register to get $10 – https://bit.ly/2LvCfNt
After sign up , you’ll get 10$ and to claim this , you have to buy stuff through ebates at least 25$ within month . https://bit.ly/2LvCfNt

Follow Dinuka
Twitter : http://twitter.com/dinukaofficial
Instagram : http://www.instagram.com/dinukaofficial
google + :http://plus.google.com/u/0/+DinukaWijesinghe1
Facebook : http://facebook.com/dinukaofficial

-~-~~-~~~-~~-~-
Please watch: “All about Virtual Reality in Sinhala 🇱🇰”
https://www.youtube.com/watch?v=NDY1pWSkB1g
-~-~~-~~~-~~-~-

source

49 thoughts on “අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසිම ක්‍රමය The best way to earn money Online මාසෙකට රු 40000ට වැඩියෙන්

  1. මට පැහැදිලි විස්තරයක් දෙන්න පුලුවන්ද ස්ක්‍රිල් එකවුන්ට් එකක් හදන විදිහ ලොකු උදව්වක්

  2. අයියෙ චෙක් එකක් විදිහට එද්දි ලන්කවෙ බැන්ක් වලින් දෙනවද සල්ලි ගන්න… තව ගඔඩක් විඩියෝ බැලුවා සමහර එවගෙ කියනවා චෙක් එක ආවට දැන් ලන්කාවෙ චෙක් එකෙ සල්ලි ගන්න බැහැ ලු එක ඇත්තද

  3. ඔය චෙක් ලංකාවේ මාරු කරන්න බෑ බන් බොරු බයිලා කියන්න එපා. පේපැල් තමා ගන්න වෙන්නේ මමත් පේපැල් වලින් ගත්තා. එකටත් පේපැල් එක ලංකාවේ විදියට හදල හරියන්නේ නැහැ. අර ජිල්මාර්ට් එකක් දාලා වෙන රටක විදියට හදන්න වෙන්නේ. මගේ එබෙට්ස් සල්ලි ටික ගත්තේ මම ඇමරිකාවට ආවට පස්සේ. ඒ උනාට වැඩේ ඇත්ත. උන් ඇත්තටම සල්ලි දෙනවා. උන්ගේ චෙක් එක ලංකාවේ මාරු කරන්න බැහැ . පුළුවන් තැනක් තියනවා නම් හරියට හොයල බලල කියපන්.

  4. මචං ඔයසල්ලි ඔයගේ ගිනුමට එන විදිහ විඩියෝ එකක් කරන්න අපි ඉටපස්සේ බලමු…..

  5. ebates ekn e bay ekata gihin 25Us Dollrs ka onama deyak purchase karanna puluwanda..ethakota apita 10 dollors pay back wenwada..nathnam eyalaa selected catogories walin witarak badu purchase kalothda apita 10 dollrs lebenne…..

  6. පලවෙනි සැරේ 25$ක බඩු ගත්තහම විතරද 10$ හම්බවෙන්නේ ? නැත්නම් 25$ බඩු ගන්න හැම සැරේම එහෙමද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: